Help with Search courses

Demo Course by Rubik.lk

This course is only for demonstration purposes.

This is a Demo Course (Rs.0)

ආඩිනෝ(Arduino) in 4 hours - Live Class

ආඩිනෝ (Arduino) මූලධර්ම, Divor Automations (Pvt) Ltd හි ඉලෙක්ට්‍රොනික් හා ඔටෝමේෂන් උපාධිය ලත් ඉංජිනේරු වරුන් ගෙනඑන සජීවී පාඨමලාව තුලින් ඉගෙන ගන්න.

You will learn Basics of Arduino in a 4 hour class conducted by Electronics and Automation Engineering Graduates of Divor Automation (Pvt) Ltd. Both Theory and Practical aspects will be covered. Medium will be in Sinhalese.

මෙය පැය 4 ක පාඨමාලවක් වේ

Course Contents (පාඨමාලා අන්තර්ගතය)

Arduino Basics 

ESP/Node MCU Basics

Thingsboard IOT Dashboard Basics

Connecting ESP to Thingsboard Dashboard

Real time monitoring of office temperature and Control Office Lighting (Project) 

වැඩිදුර විමසීම් - 0713429775



Course Fees Rs.499/=

Python Gaming Development using PyGames (PyGames හරහා Python Games නිර්මාණය)

Learn Python in a fun way using PyGames. Best way to get to know coding and its values. Enter the world of Gaming development using PyGames. 

4 Hour class series covering all basics to Pygame and developing your first mini game. Learn python at home.

Python පහසුවෙන් PyGames හරහා ඉගෙනගන්න. Games නිර්මාණය මූලධර්ම Python හි PyGames තුලින් පැය 4 ක පාඨමාලවකින්ග් ඉගෙනගන්න. සියලුම Python මූලධර්ම හා PyGames මූලධර්ම අන්තර්ගත වේ.

Class Schedule : Wednesday 22nd July 6 pm - 10 pm

More Information: 

වැඩිදුර විමසීම් - 0713429775 (Sithira)

Course Fees 2999 /=

ආඩිනෝ(Arduino) in 4 hours - Live Class

ආඩිනෝ (Arduino) මූලධර්ම, Divor Automations (Pvt) Ltd හි ඉලෙක්ට්‍රොනික් හා ඔටෝමේෂන් උපාධිය ලත් ඉංජිනේරු වරුන් ගෙනඑන සජීවී පන්තිය තුලින් ඉගෙන ගන්න.

You will learn Basics of Arduino in 4 hour class conducted by Electronics and Automation Engineering Graduates of Divor Automation (Pvt) Ltd. Both Theory and Practical aspects will be covered. Medium will be in Sinhalese.

මෙම පන්තිය ජූලි 20 සදුදා සවස 6 යේ සිට 10 දක්වා පැවැත්වේ.

Course Coverage (පන්තියේ සමන්විතය)

  • Arduino Installation (ආඩිනෝ මෘදුකාංගය සැකසීම)
  • Arduino Coding Structure (ආඩිනෝ කේතීකරණ ව්‍යුහය)
  • Arduino Knight-Rider Circuit (ආඩිනෝ නයිට්-රයිඩර් පරිපථය)
Interactive online class is focused at first time Arduino users. (ආඩිනෝ පළමු වරට භාවිතා කරන්නන් හට විශේෂයි)

Powered by Divor Automations (Pvt) Ltd. Sri Lanka's leading start up in embedded systems.

වැඩිදුර විමසීම් - 0713429775 (Sithira)


Course Fees Rs.999 /=