Help with Search courses

ආඩිනෝ(Arduino) in 10 hours - Live Class

ආඩිනෝ (Arduino) මූලධර්ම, Divor Automations (Pvt) Ltd හි ඉලෙක්ට්‍රොනික් හා ඔටෝමේෂන් උපාධිය ලත් ඉංජිනේරු වරුන් ගෙනඑන සජීවී පාඨමලාව තුලින් ඉගෙන ගන්න.

You will learn Basics of Arduino in 5 - 2 hour classes conducted by Electronics and Automation Engineering Graduates of Divor Automation (Pvt) Ltd. Both Theory and Practical aspects will be covered. Medium will be in Sinhalese.

මෙම පාඨමාලව පැය 2ක් බැගින් වන සජීවී පන්ති 5කින් සමන්විතයි.

Course Time Table (සජීවී පන්ති කාල සටහන)

29th June | 9.00 pm - 11.00 pm | Arduino Basics 

30th June | 9.00 pm - 11.00 pm | ESP/Node MCU Basics

1st July     | 9.00 pm- 11.00 pm | Thingsboard IOT Dashboard Basics

2nd July   | 9.00 pm - 11.00 pm | Connecting ESP to Thingsboard Dashboard

3rd July   | 9.00 pm - 11.00 pm | Real time monitoring of office temperature and Control Office Lighting (Project) 

වැඩිදුර විමසීම් - 0713429775

Course Fees Rs.499